Advertise Here! දැන්වීම් සදහා ඉඩ ඇත
Contact us today. අදම සම්බන්ද වන්න
Click Here සම්බන්ද කරගන්න

මන්ත්‍ර බල බන්ධනය වීමට

මන්තර


ඔබට සියලුම මන්තර ඇතුලත් අපගේ මන්තර පොත ලබා ගැනීම සදහා මෙතනින් යන්න Click Here

මන්ත්‍ර බල බන්ධනය වීමට
සියලුම ඡීවම් වලට ප්‍රාණ බල පිහිටුවීමට ‍මේ මන්ත්‍රය මතුරා ගන්න. 

මන්ත්‍රය
ඕං හ්‍රීං න‍මෝ නමස්තු හර හර ‍දේවී සර්ව යන්ත්‍ර දිෂ්ටි වර වර සිවගුරු නාරාය‍ණේ දිෂ්ටි වර වර නමස්කාර වර වර නම: ඕං හ්‍රීං හද්‍රකාලී දිෂ්ටි ගත් බහිරව බූමදේවී දිෂ්ටි ගත් ‍මෙකී යන්ත්‍ර මන්ත්‍ර විධි දිෂ්ටිලා බලා දිෂ්ටි වී කකුසද ‍කෝණාගම කාශ්‍යප ‍ගෞතම යන සතර බුදුවරයින් වහන්‍සේලා අණින් ‍දේවතා‍වෝ ‍දේවතාවි‍යෝ දිෂ්ටිලා බලා දිෂ්ටි වී සැ‍නෙන් වර වර ඒස්වාහ:

ඕං හ්‍රීං හ්‍රීං යන්ත්‍ර ප්‍රාණ මන්ත්‍ර ප්‍රාණ යන්ත්‍ර ඡීව මන්ත්‍ර ඡීව මන්ත්‍ර ඒස්වාහ:

ඕං න‍මෝ ‍කෛලාස පර්ව‍තේ වැඩ වාසස්ථා‍නේ කරන ඊශ්වර ‍දේව රඡ්ඡුරු‍වෝ මංගල ‍පොකු‍ණේ පහළ වී තිබූ කහ උය‍නෙන් සුරතට අරන් පිරිමැඩ ඡීවා‍ලෝක බැලූ ආඥා‍වෙන් ආනුභාව‍යෙන් ඡීවා‍ලෝක ඡීව ඡීව ඒස්වාහ: 

ඕං න‍මෝ ඊශ්වර විභීෂණ සමන් ‍දේවාධිපති පුල්වත් ‍දේව කන්ද කුමාර අණින් සර්වප්‍රාණ ඒස්වාහ: 

ඕං න‍මෝ ත්‍රිනේත්‍ර සූර්ය වන්ද්‍ර ‍දේවා‍ලෝක විලාස ‍තේඡ මණ්ඩල පරිද් ‍දෙන් සර්වප්‍රාණ ප්‍රතිෂ්ඨා ධාර‍ණේහි ඒස්වාහ:

‍මෙයින් 7 වර 21 වර ‍හෝ 108 වර මතුරා සියලු යන්ත්‍ර මන්ත්‍ර ප්‍රාණ පිහිටවන්න.
ඔබට අපහසු සියලු ‍දේ අප ලවා කරවා ගන්න හැකියි.

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.