ස්ත්‍රී වශියක් තව

මන්තර


ඔබට සියලුම මන්තර ඇතුලත් අපගේ මන්තර පොත ලබා ගැනීම සදහා මෙතනින් යන්න Click Here

බදාදා දින තුම්මන් හන්දියක පස් පැගිරි දර වලින්  ‍ලෝලු ‍ගෙඩියක් පුළුස්සා එහි අළු ‍ගෙන 524 වරක් මතුරා කෑමට මිශ්‍රකර  දෙ‍දෙනා‍ගේ නම්‍ ‍දෙකද ලියා තවත් 108 වරක් මතුරා තමා‍ගේ අතින්ම කන්ට ‍දෙන්න.
ස්ත්‍රී වශී ‍වෙනව.
මන්ත්‍රය

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.

ඕං ‍හෝං වී වී මලයාල බගවතී බිසි බිල්ල අහිඅල්ල පාවිකා ‍තේ හදුයා හා ඕං එන් වීර කල් ළු‍කේ මරණ සිවාය‍‍නේ භන්දුන් සිවාක: 

‍දෙ‍දෙනා‍ගේ නම්‍ ‍දෙක ලියා 1000 වර ඡප කර දාඩි‍යෙන් ‍හෝ ලෙයින් කෑමට මිශ්‍ර කර ‍දෙන්න.

‍මේක ටිකක් මහන්සි ‍වෙලා කරන්න ‍වෙනව තමයි ඒත් ප්‍රථිපල ‍හොදයි එම නිසා මහන්සි වී කර ගන්න.

ඔබට කිරීමට අපහසු සියලු ‍දේ මට කියා කරවා ගත හැක.