පහත සදහම් පාඨය පාඩම් කරගෙන ඕනෑම අමනාප කෙනෙකුට පැණිරස කෑමකට 108 වරක් මතුරා
කෑමට දෙන්න. අමනාප අයගේ මුහුණ දෙස බලා හෙමිහිට මුමුණන්න.
මන්තර
තං බෝපන භික්ඛවෙ සක්කස්සවා දේවානමින් දස්ස ධඡග්ගං උල්ලෝකයතං පරාගතිස්සවා දේවරාඡස්ස
ධඡග්ගං උල්ලෝකයතං වරුණස්සවා දේවරාඡස්ස ධඡග්ගං උල්ලෝකයතං ඊසානස්සවා දේවරාඡස්ස ධඡග්ගං
උල්ලෝකයතං යං භවිස්සති භයංවා ඡම්භිතත්තංවා ලොමහංසෝවා පහියෙතාපි නොපිපහියෙථ තංහිස්ස හෙතූ.
ස්ත්‍රී වශියට
හොද කිතුල් හකුරු හෝ සීනි ඇගේ නම දමා ඉහත මන්තරයෙන් මතුරා කන්ට දෙනු.
පුරුෂ වශිටය
ගිතෙල් මී පැණි ඉහත මන්තරයෙන් නමට ඡීවම්කර කන්ට දෙනු.
වහා වශීවෙයි. වැරදිලෙස භාවිතා නොකරනු.
mantharagurukam@gmail.com
ඔබේ ඉල්ලීම පරිදි තව බලගතු මන්තර පලකරමි.


