Home
Donate
Home-icon
Contact US
Donate
Top Manthara
Advertising
Showing posts with the label
random
Show all
No results found
translate
පිලිපැදිය යුතු කරුණු
ඔබ මන්තර මැතිරීමට පෙර දින 7 ක්වත් නිර්මාන්සව පන්සිල් රැකගෙන සිටිය යුතුය. අබු සැමියන් සේ හැසිරීම පවා එම දින 7 තුල හොද නැත. හොදට පේ වෙලා කිලි වලට හසු නොවී මෙම දේවල් කල යුතුය. රාහු කාලය මග හැර සුබ දින වල සුබ වේලාවල් වල. නැතුව කරන්නම් වාලේ ඔහේ කරපු පලියටම මේවා හරියන්නෑ. වශී ගුරුකම්නම් හොදට පරීක්ෂා කර බලා කල යුතුයි තමාට සහ ඇයට හෝ ඔහුට එවැනි දෙයක් උරුමද කියා. ඔබට කර ගැනීමට අපහසු දේ එවන්න මම කරල දෙන්නම්. එය සදහා සාදාරණ මුදලක් ලබා දෙන්න. බුදුසරණයි.
සොයන්න මන්තර
සල්ලි හම්බකරන්න බයිනෑස් සමගින් Click Here
Popular manthara
කාම මාතාංගේෂ්වරිය කාමුක වශී
May 12, 2021
පුරාණ බලගතු ස්ත්රී වශියක්
February 22, 2023
පිල්ලි යවන හැටි
December 25, 2023