පුරාණ බලගතු ස්ත්‍රී වශියක්

 

වශී ගුරුකම්

පුරාණම බලසම්පන්න ස්ත්‍රී පුරුෂ වශියක්

තඹ පත් දෙකක් ගන්න ඇරන් ඔය විදිහට රූප දෙකම වෙන වෙනම අදින්න. ඉන්පසු මම දෙන මන්තරයද රූපය වටා ලියන්න. ස්ත්‍රී මන්තරය ස්ත්‍රී රූපය වටාද පුරුෂ මන්තරය පුරුෂ රූපය වටාද ලියන්න. බබයක් පමණ දිග අගල් බාගයක් පමණ පළල උණ පතුරු දෙකක් ගෙන එහි මැදට සිටින සේ ඉටි වලින් මී ඉටි හොදයි යන්තර දෙක අලවන්න. ඡප බූමිය වටා කන්යාවියක් කන්යා භාවය තියෙන හොදද කටින ලද නූල් ඇද තටු දෙකක පුද යන්ත්‍ර සහිතව උණ පතුරු දෙක දෙන්නෙක් උක්කුටුකයෙන් ඉද කිහිලි දෙකට හිරකරගත් කල ඡප කාරයා එකග හිතින් ස්ත්‍රී යන්තරයට එම මන්තරයෙන්ද පුරුෂ යන්තරයට එම මන්තරයෙන්ද වෙන වෙනම මතුරනු. බලන්න පුදුමයි ක්‍රමයෙන් උණ පතුරු දෙක නැමී එකට හාවෙනව එවිට ඡපය නවතා යන්තර දෙක රැගෙන පේන්න යනු. මෙම යන්තර දෙක දෙන්නෙක් විසින් පන්හිදෙන් ලියන්න. මේකට හතර දෙනෙක් එකතු කරගන්න මතුරන කෙනයි කිහිලි වලට හිරකරගන්න දෙන්නයි ආව තේවට එක්කෙනයි නැතුව කරන්න බෑ. හරියටම හරියනව කවුරුත් මේවනම් දෙන්නෑ තියන් කරල සල්ලි හම්බ කරනවයි මිසක්ක.

මේවගේ පුරාණ මන්තර ඇතුලත් පොත ගන්න යන්න Click Here 

පුරුෂ රූපය මැදිකර ලියන්න
මන්තරය
ඕං ගඵු  වර් ධ සං නත් යොක්ක්‍යා බ්‍රඩ්ඡා බ්‍රඩ් කඡඡ්‍රාකප්

ස්ත්‍රී  රූපය මැදිකරල ලියන්න
මන්තරය
ඕතණිං මයි ලභ්‍ය නත් මිමිම බුද්ධ ප්‍රඡාං බ්‍රඩ් බඡඡ්‍රා කප්

ඡප මන්තර

පුරුෂ මන්තරය
ඕං ගඵු වෙංද්‍රනත් යෞව්‍යා ඡෙං ෂේයා ඡෙං කප් ෂේයා කප් 

ස්ත්‍රී මන්තරය
ඕං තනීවෙල් භ්‍යානත් මින් මඡේං ෂේයා ඡෙං කප් ෂේයා කප් 

 ( සං ණිං ඡාං - මේවට බිංදු දෙක එන්න ඕන මම එක බිංදුව දාල මන්තර ලියල තිබුනට හරිද )

අකුරු හරියටම මතුරන්න නොදන්න දේවල් තියෙනවනම් අලුත් කෙනෙක්නම් මන්තර පොත ගන්න මුල ඉදන් සේරම තියෙනව මේක පුරාණයේ කල හරියටම හරියන එකක්.
තෙරුවන් සරණයි!