Advertise Here! දැන්වීම් සදහා ඉඩ ඇත
Contact us today. අදම සම්බන්ද වන්න
Click Here සම්බන්ද කරගන්න

වශියක්

වශියක්.
අස්විද නැකත ලත් දි‍නෙක කෑල මුලක් (එරබදු)‍ ‍ගෙන 
ඕං න‍මෝ ක්ෂිප්‍රං ස්වාහ යන මන්තර‍යෙන් 1000 ස් වරක් මතුරා අ‍තේ බැද‍ගෙන යමකු‍ගේ අත ඇල්ලී‍මෙන් තමාට වසග ‍වේ.
යම් ‍කෙ‍නෙක් ඉලක්ක කර කරන්‍‍නේනම් ඕං නම: ක්ෂිප්‍රං ................මන්තර‍යෙහි හිස් තැනට නම ‍යොදා අගට ස්වාහා කියා මතුරනු.
තමාට වශී ‍වේ.

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.