මැස්සන්ට වැලි මැතිරීම

පිරිසිදු ස්ථානයකින් වැලි ගෙන 108 වර මතුරා කතා නොකර ගෙන ගොස් කුබුරට හෝ හේනට ගෙවත්තට ඕනෙම තැනකට ඉහින්න.

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.


ගොවිපොළේ සිව්කොන මල් යහන් හතරක් සදා ඒවායේ  පුද පූඡා ටිකක් තබා පහන් හතරක් දල්වා කපුරු පිනිදිය කට්ටකුමන්ඡල් හදුන්කූරු ආදියෙන් දවුලට දුම්අල්වා මල් යහනක් තබා මෙහි පහත එන මන්තරයෙන් 108 වරක් මතුරා රතු පච්ච වඩමක් හිස සිට පෙරවාගෙන ගොවිපොළේ ඉහල සිට පහළට මන්ත්‍රය කිය කියා දවුලට ගස ගසා යනු.
නැවත තුන් වරුවක් යන තුරු ගොවිපොළට නොයා යුතුයි. මැඩියන් එළවීම සදහා ඉතා ප්‍රත්‍යක්ෂ මන්ත්‍රයකි.

මන්ත්‍රය

ඕං නමෝ බුද්ධ ඇවූවන් මවුද්ද ගිනිදුං වෙර පනුවං වැතුයි වතුයි වැගිරෙන බුද්ධ සීමාව බැංදෙන් අඩුප්පු කුඩුප්පු නාගටි මටත දැවි දැවී විදස ඊශ්වර අණින් ය: