වශී ගුරුකම් ස්ත්‍රී/පුරුෂ

 

ගුරුකම්
දින 45 තුල වශී වෙන බලගතුම මන්තරයක් අද ඔයාලට මම දෙනව මේකට මල් තටු හදන්න ඕන්නෑ සරලව මතුරල කරගන්න පුලුවනි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයම වශී කරගන්න පුලුවනි. 

ඔබට ඉතාබලගතු මන්තර ඇතුලත් මන්තර පොත ලබාගන්න මෙතනින් යන්න Click Here 

මේකට සීනි ටිකක් ඕන කරණව. අනික තමයි මේක හරිගිහින් මාස 6 යකින් කපල අයින් කල යුතුයි. ඒ ඇයි මේක බලගතු නිසා වෙන හානි වෙන්න පුලුවනි ඒකයි.  තවදෙයක් සීනි ටික මතුරල වරු 3 නකට පෙර කන්න දෙන්න ඕන ඒ ඇයි මේකෙ බලය හොදටම තියෙද්දිි තමයි කන්න දෙන්න ඕන. ඉතින් හරියටම කරනවනම් හරියටම හරි.

ඔන්න සීනි ටිකක් ඇරගෙන රාහු කාලය එහෙම මගහැරල සුබ දිශාව බලන් හදුන් කූරක් පහනක් පත්තු කරගෙන වැඩේ මතුරන්න පටන්ගන්න එහෙනම්.

අනික තමයි වශී කර ගන්න ඕන කෙනාව හිතේ මවාගන්න මවාගෙන එයා ඕන මට කියල හිතල මතුරන්න. නැත්තම් මතුරන තැනින් පොටෝ එකක් තියාගන්න. නමත් සිහිකරගන්න.

අනික ඔබට ඕනම ගුරුකමක් කරගන්න විස්තර මේල් එකක් දාන්න (  mantharagurukam@gmail.com )  දැන් අපි මන්තරේ බලමු අකුරු වරද්දන් නැතුව මතුරන්න එහෙනම්.

තවදෙයක් මේව කරගෙන හරිගිය අය කියන කමෙන්ට් බලන්න යන්න මෙතනින්

මේ මන්තරයෙන් 108 ක් සීනිවලට මතුරන්න ඕන

මන්තරය - නන් සිලල් අසීසර රහීම්

මේක කෙටි උනාට බලගතුයි මුස්ලිම් වශියක් ඒව බලගතු වැඩියි කෙටි වුනාට. ඉතින් එහෙනම් කාරනය හරියටම කරගන්න තෙරුවන් සරණයි!