ඉල්ලන ඉල්ලන දේ දෙන මන්ත්‍රය

ඔබට සියලුම මන්තර ඇතුලත් අපගේ මන්තර පොත ලබා ගැනීම සදහා මෙතනින් යන්න Click Here

ඉල්ලන ඉල්ලන දේ දෙන මන්ත්‍රය

නමෝ ශ්‍රී පවන්ථව: 
මේ මන්තරයෙන්  තල තෙලට 7 වරක් මතුරා දිවේ හා මුහුණේ ගා ගෙන ඕනෑම ගමනක් යන්න.
ඔබට ඉල්ලන දේ ලැබෙයි ඔබ පුදුම වෙයි. හැබැයි හරියටම කරන්න
මතුරන්න හරියටම. 

වෙඩි නොවදින මන්ත්‍රයක්

පහත සදහම් මන්ත්‍රෙයන් 108 වරක් හුණු කිල්ලෝටයට මතුරා ළග තබා ගන්න

මන්ත්‍රය
ඕං හෝවන්ත දේවාන්ත හනුමන්තක වූ ඒස්වාහ:

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.