ගින්දර මවන්න මන්ත්‍රයක්

ගින්දර මවන්න මන්ත්‍රයක්
පිදුරු ටිකක් හෝ පුලුන් ටිකක් ගෙන 108 වරක් පහත මන්ත්‍ර යෙන් මතුරා උඩ දාන්න උඩදි ගින්දර මැවී ගිනි ගනී. හැබැයි රහසේ මතුරන්න නැත්තන් හරියන්නෑ රාහු කාලය එහෙම මග හරින්න

නමෝ ශ්‍රී ඝණාය නාරායණාය ශ්‍රී ගන්ධ මාලාය ශ්‍රී නාරායණී වර වර ඒස්වාහ:

කියපු හැටියටම හරියට මතුරන්න.අකුරු සබ්ධය එහෙම හරියටම ගන්න