බඩට කෑමට හෝ බීමට දී ඇති සූනියමට

ඔබට සියලුම මන්තර ඇතුලත් අපගේ මන්තර පොත ලබා ගැනීම සදහා මෙතනින් යන්න Click Here

බඩට කෑමට හෝ බීමට දී ඇති සූනියමට

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.

කෑමට හෝ බීමක් මගින් ශරීර ගතකොට ඇති වස විෂ සදහා මේ මන්තරයෙන් හදුන් තෙල් හෝ වතුර 108 වරක් මතුරා දින 7 ක් බොන්ඩ දෙනු 7 දින දෙහි ඉස්මද මතුරා බොන්ඩ දෙනු. (හදුන් තෙල් ව්‍යාඡ ඒවා ඇත එම නිසා ආයුරුවේද වෛයිද වරයකුගෙන් අසා ගන්න) අනික ඔබට බීවට අගුනයක් ඇලඡික් එකක් ඇතිද කියා විමසිලි වන්න. එම නිසා අනික් ක්‍රම වතුර හෝ දෙහි ඉස්ම පානය කරන්න.

මන්ත්‍රය
 ඕං හ්‍රීං සව් මහාමුනී ඕං හ්‍රීන් ඕං හ්‍රීන් සව් වඡ්රමුනි ඕංහ්‍රීං සව් මංගල්‍ය මුනි ඔං හ්‍රීං සව්කාලී මුනිකිරි තකිරි තචෙදන චෙදනසව ප්‍ර ලේ ඒ සවාහ: