දෙවියන් වෙනුවෙන් පහන් තැබිමේදී නියමිත කාලයන් ඇත. එම කාලවේලාවන් පිළිවෙළින් දැන ගනිමු.
සවස 5.00 - 5.24 දක්වා ධර්ම දේවතාවුන්ට
සවස 5.24 - 5.48 දක්වා මහා බ්‍රහ්මයාට
රාත්‍රි 8.07 - 8.24 දක්වා භද්‍රකාලි දෙවියන්ට
රාත්‍රි 10.01 - 10.23 දක්වා ගම්බාර සූනියම් දෙවියන් ට
රාත්‍රි 10.23 - 10.47 දක්වා දැඩිමුණ්ඩ දෙවියන්ට
රාත්‍රි 10.47 - 11.11 දක්වා කතරගම දෙවියන්ට
රාත්‍රි 11.36 - 12.00 දක්වා සත්පත්තිනි දෙවියන්ට
රාත්‍රි 12.00 - 12.12 දක්වා සරස්වතී දෙවඟනට
රාත්‍රි 12.12 - 12.24 දක්වා විෂ්ණු දෙවියන්ට
රාත්‍රි 12.24 - 12.36 දක්වා ඊෂ්වර දෙවියන්ට
රාත්‍රි 12.36 - 01.00 දක්වා හතරවරම් දෙවියන්ට
රාත්‍රි 01.00 - 01.24 දක්වා සුමන සමන් දෙවියන්ට
රාත්‍රි 01.24 - 01.48 දක්වා විභීෂණ දෙවියන්ට
රාත්‍රි 01.48 - 02.00 දක්වා ශක්‍ර දෙවියන්ට
දේව ආශිර්වාදය පතා පහන් දැල්වීම් නොකළ යුතු වේලාවල් පහත දක්වමු. සවස 6.00ට සිට රාත්‍රී 10.00 දක්වා කාලය යක්ෂ දිෂ්ටි බැල්ම හෙලන වේලාව බැවින් පහන් දැල්වීමෙන් වළකින්න.
රාත්‍රි - 6.00 - 6.24 දක්වා මහසෝන් දිෂ්ටිය
රාත්‍රි - 6.24 - 6.48 දක්වා රීරියක්ෂ දිෂ්ටිය
රාත්‍රි - 6.48 - 7.12 දක්වා සූනියන් ඔඩ්ඩීස යක්ෂ දිෂ්ටිය
රාත්‍රි - 6.12 - 7.36 දක්වා කඩවර දිෂ්ටිය
රාත්‍රි - 7.36 - 8.07 දක්වා කළුකුමාර දිෂ්ටිය
රාත්‍රි - 8.07 - 8.24 දක්වා භද්‍රකාලි දිෂ්ටිය
රාත්‍රි - 8.24 - 8.48 දක්වා මදන යක්ෂ දිෂ්ටිය
රාත්‍රි - 8.48 - 9.12 දක්වා ගොපලු යක්ෂ දිෂ්ටිය
රාත්‍රි - 9.12 - 9.36 දක්වා බහිරව දිෂ්ටිය
රාත්‍රි - 9.36 - 10.01 දක්වා කොහොඹ යක්ෂ දිෂ්ටිය
ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.



