දෙවියන් සදහා ගයාත්‍රි මන්ත්‍ර

මන්තර


ඔබට සියලුම මන්තර ඇතුලත් අපගේ මන්තර පොත ලබා ගැනීම සදහා මෙතනින් යන්න Click Here

මට එවන ලද mail වල සදහම් පරිදි ගොඩක් අයට තඹ කොළ රත්කරන්න සහ වෙනයම් දේ දීල හිතා ගන්න බැරි තරම් මුදල් හූරාගෙන ඇත. අනේ දරුවනේ අහුවෙන්න එපා. තව කාන්තාවන්ට ලිංගික අතවරයන් කරන්න උත්සහ කර ඇත නිරුවත් ඡායාරූප ඉල්ලා ඇත. මෙවැන්නන්ට හසුවන්න එපා. මුදල් නිකරුනේ නාස්ති කරන්න එපා. තෙරුවන් සරණයි! ‍

 youtube channel


දෙවියන් සදහා පුද පූඡා පැවැත්වීමේ දී මෙ‍ම ගයාත්‍රී මන්ත්‍ර භාවිතාකරන්න.

ගණ දෙවියන්ට
ඕම් තත් පුරුෂයාය විද්මහේ
වක්ත්‍ර තුන්ඩාය ධී මහී
තනෝ තන්පී පුචෝදයාත්

කතරගම දෙවියන්ට                           
ඕම් තත් පුරුෂාය විද්මහේ                    
මහා සේනාය ධී මහී                                                                       
තනෝ ෂන්මුඛ ප්‍රචෝදයාත්

විෂ්ණු දෙවියන්ට  
ඕම් ත්‍රෛලොක්‍ය මෝහනාය විත්මහේ
ස්මරාය ධීමහී
තනෝ විෂ්ණු ප්‍රචෝදයාත්  

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.