අනියම් ප්‍රේම සම්බන්ධතාවලට

අනියම් සම්බන්ධ නැවැත්වීමට මන්ත්‍ර


අනියම් සම්බන්ද


ඔබට සියලුම මන්තර ඇතුලත් අපගේ මන්තර පොත ලබා ගැනීම සදහා මෙතනින් යන්න Click Here

සබ්බ පාපස්ස අකරණං - අකුසලස්ස උපසම්මදා 
සචිත්ත පරියෝන දපනං හෘදක්ෂණ ලිංග සන සුං සුං සුං 
----------------------
ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.

මෙම මන්ත්‍රෙයන් අව පක්ෂයේ කුඡදින ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ රූප දෙක නිර්වස්ත්‍රව මුහුණට මුහුණලා කුකුල් ලේ වලින් බිත්තරයේ ඇද මල් පහන් පඩුරු ඇට ඇටි දෙසදුන් හදුන්කූරු ආදී පුද සහිතව මල්තටුවේ තබා ඉහත සදහන් මන්ත්‍රෙයන් 1000 වරක් මතුරා දෙදෙනාගෙන් කෙනෙකුගේ කඩුල්ල ළග වළලනු. දින කීපයකින් වෙන්වේ.

මෙය කරණ විට අනියම් සම්බන්ධ නැවතීමට මිසක් හොදට ඉන්න යුවලවල් වෙන් කිරීමට බැරි බව මතකයේ තබාගන්න.