සුරාව අත්හැරීමට මන්ත්‍ර

 

මන්ත්‍ර

ඔබට මන්තර ගුරුව සම්බන්ද කරගැනීමට දෙයක් කරවා ගැනීමට  mantharagurukam@gmail.com වෙත ගැටලුව යොමුකරන්න.

ඔබගේ සැමියා හිතවතා මත් වෙන්න ආස කෙනෙක්ද? එය නවතා දැමීමට ඔබට අවශ්‍යද?  එහෙනම් මෙන්න විසදුමක්.
මන්ත්‍රය
මාකුංඡර නාගමාසදෝ - දුක්ඛංහි කුංඡර නාගමාසදෝ
නාහිනාග හතස්ස කුංඡර - සුගතිහොති ඉතො පරංගතො

බුදුන් වහන්සේට එරෙහිව සොළොස් කළයක් රා පොවා දෙව්දත් විසින් නාලාගිරි ඇතා එවනු ලැබීය. බුදුරඡාණන් වහන්සේ ශ්‍රී හත්තය දිගුකොට ඉහත ගාථාව දේශනා කළ වහාම හස්තියා දමනය විය. ඒ බලය සිහිකොට අදත් මේ මත්ද්‍රව්‍යකට හෝ මත්කුඩු වලට ඇබ් බැහිවීසිටින සත්‍ය ක්‍රියාකොට නොයිදුල් තැඹිලි තෙල් දහස්වර ඡප කොට කෑමට දමාදෙන්න. හරක් මස් ඌරු මස් අත්හැර කළයුතුය. හිසේ ගාන ගමන් මත්පැන් පානය අත්හරින ලෙස කියන්න. ඇන් 108 වර මතුරා පානයට දෙන්න.

තවත් මෙවැනි කවුරුත් නොකියන මහා බලසම්පන්න මන්තර ඇතුලත් මන්තර පොත ලබාගැනීමට මෙතනින් යන්න. 

ඔය ටික නිසි ආකාරව කරන්න ආයෙ ඕව දිහා බලන එකක්වත් නෑ. කරණ ඔබත් වත් පිලිවෙත් වලට අනුව ඉන්න වගබලාගන්න. තෙරුවන් සරණයි!