ඉගුරු කෑල්ලෙ වශිය

 

වශී ගුරුකම්

 මෙන්න පහසුව ස්ත්‍රී / පුරුෂ වශී ගුරුකමක් ගෙනාව ඔයාලට තනියම කරගන්න පුලුවනි.

මේකට මල් බුලත් තටු අවශ්‍ය නෑ.

මේක මෙහෙමයි කරන්නෙ රෑ 12 හට නැගිටින්න ඉන්පසු කතානොකර ඉගුරු කෑල්ලක් ගලව ගන්න. හොදට හෝදල ඒක මම දෙන මන්තරයෙන් 108 වරක් මතුරගන්න. මතුරද්දි වශී කරගන්න ඕන කෙනාගෙ රුව හිතේ තියන් සිහි කරමින් මතුරන්න. ඉන් පසුව ඒ ඉගුරු කෑල්ල කටේ තියන් ගිහින් එයාඑක්ක කතාකරන්න. 

එවලෙම වශී වෙයි ඔයා එක්ක කතාකරයි ටිකක් ලගට යන්න දෙන්නගෙ හුලග වදින දුර මානයේ ඉදම් කතාකරන්න ඇස් දිහා බලන්න තොල් දිහා බලන්න දැන් එයාට ඔයාව නැතුව බැරිවෙයි. ඔයාවම හොයන් එයි. හරියටම කරන්න මතුරල.

මන්තරය
ඕං නමෝ සිද්දි මහන්ති තිහනත් සිතිස් වත 

ඔන්න ඕක තමයි බලගතු මන්තරය.
තව ඕවගේ මන්තර රාශියක් ඇතුලත් අපගේ මන්තර පොතම ලබාගන්න යන්න මෙතනින්.