කපුරු අදුන

 කපුරු අදුනක් හදාගමු

කපුරු අදුන

පහත මන්තරයෙන් 21 වරක් මතුරා තෙල් පහනට දමා පහන දල්වා මල් බුලත් තටුවේ තබා දුම් අල්ලා එළිය බලන්න.( අදුන පේන අයට පේනව.)

ඕං කෛයිමෙත්ත උලලුම් හනුමා දේව දිෂ්ටි වර වර ඒස්වාහං ඕං ශිව කදිර නාරායනෙ හනුමා දිෂ්ටි වර වර ඒස්වහං ඕං ශැරවීර පත්‍රකාලි වර වර ඒස්වාහං ඕං ශ්‍රී ලංකාදේවි දිෂ්ටි වර වර ඕං අසුර හනුමන්තා දිෂ්ටි වර වර ඕං අසුර හනුමන්තා ගිනි දිෂිටි වර වර ඒස්වාහං ඕං ගුරු රාම භාම සර්ව ගිනි දිෂ්ටි වර වර ඒස්වාහං ඕං ශැර ගිනි නාරයනේ දිෂ්ටි වර වර ඒස්වාහං ඕං කදිර නාරයනෙ භගතා භාගමේරි දිෂ්ටි වර වර ඒස්වාහං ඕං විභූෂණ ගිනි ගිනි ධාරණං දිෂ්ටි වර වර ඒස්වාහං ඕං වයිර ගිනි නාරායන ගිනි සැර දිෂ්ටි වර වර ඒස්වාහං ඕං යෝමි පේෂලාඩී දිෂ්ටි වර වර ඒස්වාහං ඕං හනුමා ගිනි දිෂ්ටි වර වර ඒස්වාහං ඕං හනුමා දිෂ්ටි වර වර ඒස්වාහං ඕං සිද්ධි හනුමා පාතාල දිෂ්ටි පල පල ඒස්වාහං ( තනි ං දා ඇති ඒස්වාහං කියන තැන් බිංදු දෙක දමා කියන්න )